මා භෞතික විද්‍යාඥයකු නොවූයේ නම් මා නිසැකවම සංගීතඥයකු වන්නට තිබිණි. මම නිරතුරුවම සංගීතය පිළිබඳ සිතුවෙමි. මා සිහින දුටුවේ සංගීතය තුළ යත. මම මගේ ජීවිතය සංගීතය ඇසුරින් දකිමි. ජීවිතයේ උපරිම ආශ්වාදය මා ලබනුයේ සංගීතයෙනි.
- ඇල්බට් අයින්ස්ටයින් -
No comments:
Post a Comment